ත්‍රිකුණාමලේ බුදුපිළිම සිද්ධියට ජනාධිපතියි එකසිය පනස් නව දෙනායි වගකිව යුතුයි – මිහින්තලය හිමි

ත්‍රිකුණාමලේ බුදුපිළිම සිද්ධියට ජනාධිපතියි එකසිය පනස් නව දෙනායි වගකිව යුතුයි – මිහින්තලය හිමි

පසුගියදා ත්‍රිකුණාමලය සම්බුද්ධ ජයන්ති විහාරස්ථානයේ බුදුපිළිම වහන්සේ නමක් තැන්පත් කිරීමට ගිය අවස්ථාවේදී පොලිසිය සමඟ ඇති වූ ගැටලු‍කාරී තත්ත්වය පිළිබඳව ඉකුත්(17)දා මිහින්තලා රජමහා විහාරස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී ධම්මරතන හිමියෝ මේ බව පැවසූහ. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ මෙසේද පැවසූහ.

Search