“ආණ්ඩුවේ ගෙවල්වල ඉන්න කොට යන්න කිව්වාම යන්න ඕනෑ. ගමට යන එක හොඳයි” යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (11 දා) සිය විජේරාම නිල නිවසින් නික්මයෑමට මොහොතකට පෙර පැවසීය.