රනිල් බන්ධනාගාර රෝහලට ඇතුළු කරයි

රනිල් බන්ධනාගාර රෝහලට ඇතුළු කරයි

Update-කොළඹ කොටුව මහේස්ත්‍රාත් නිලුපුලි ලංකාපුර මහත්මිය විසින් ඊයේ (22) දින අගෝස්තු 26 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලද හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ඇත.

වැලිකඩ බන්ධනාගාරයට රැගෙන ආ පසු වෛද්‍ය පරීක්ෂණයකට ලක් කිරීමෙන් අනතුරුව මෙලෙස රෝහල්ගත කර තිබේ.

Search