ඕමන්තේ ප්‍රදේශයේ A9 මාර්ගයේ සිදුව ඇති අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු මිය ගොස් තිබේ.
තවත් නව දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ.
අනතුර සිදුව ඇත්තේ කැබ් රථයක් හා ලොරි රථයක් එකිනෙක හැපීමෙනි