විමල් වීරවංශ CIDයට

විමල් වීරවංශ CIDයට

ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට. කැඳවා ඇත.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඔහු සිදු කළ ප්‍රකාශයකට අනුව පැවැත්වෙන විමර්ශනයට අදාළව කරුණු දැනගැනීම සඳහා ඔහු මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවූ බව පොලිස් නිලධාරියෙක් පැවසීය.

මේ සම්බන්ධව කරුණු විමසීම සඳහා පසුගිය සතියේ ද විමල් වීරවංශ මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවාතිබිණි

Search