ජනවසම සභාපති ඉල්ලා අස්වේ….

 ජනවසම සභාපති ඉල්ලා අස්වේ….

ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ සභාපති ජයන්ත තිලකරත්න මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී ඇත.

අගෝස්තු 15 වන දින සිට බලපැවැත්වෙන පරිදි ඉල්ලා ඒ මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී ඇත

Search