සංචාරක ආදායම ඉහළට...

සංචාරක ආදායම ඉහළට...

2025 වසරේ මේ දක්වා පැමිණ ඇති සංචාරකයින් මිලියන 1.4 ඉක්මවයි.

එය පසුගිය වසරේ අදාළ කාලයට සාපේක්ෂව සැළකිය යුතු වර්ධනයක්.

වැඩිම සංචාරකයින් පැමිණි රටවල්

ඉන්දියාව - 286,085

බ්‍රිතාන්‍යය - 135,722

රුසියාව -116,257

ජර්මනිය - 87,522

චීනය - 81,859

ප්‍රංශය - 75,565

ඔස්ට්‍රේලියාව - 61,901

නෙදර්ලන්තය - 43,604

ඇමරිකාව 40,451

බංග්ලාදේශය - 36,949

මේ වසරේ ජූලි මාසයේ සංචාරකයින්ගෙන් ලැබූ ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 318.5කි.

ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව පසුගිය වසරේ ජූලි මාසයේ එම ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 151.1කි

Search