බොරැල්ලේ වෙඩි වරුසාවක්.. පහක් රෝහලේ

බොරැල්ලේ වෙඩි වරුසාවක්.. පහක් රෝහලේ

බොරැල්ල සහස්පුර නිවාස සංකීර්ණ ප්‍රදේශයේදී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයන් පස් දෙනෙකු තුවාල ලබා ඇත.


තුවාල ලැබූවන් ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් ටී-56 ගිනි අවියක් භාවිතා කර මෙම වෙඩි තැබීම සිදු කර ඇත.

පොලිසිය මේ පිළිබඳව වැඩිදුර විමර්ශන පවත්වයි.

Search