චිචිගේ රොකට් එක ගැන හරිනිට වැරදිලා--වසන්ත සමරසිංහගෙන් ආන්දෝලානාත්මක ප්‍රකාශයක්

චිචිගේ රොකට් එක ගැන හරිනිට වැරදිලා--වසන්ත සමරසිංහගෙන් ආන්දෝලානාත්මක ප්‍රකාශයක්

SupremeSAT-1 Satellite ගැන අගමැතිනිය පාර්ලිමේන්තුවට ප්‍රකාශ කළ තොරතුරු නිවැරදි නොවන බව වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් අක්ළේ, අද (07) පැවති පාර්ලිමේන්තු සභාවාරය අතරතුරයි.

එම වැරදි තොරතුරු අගමැතිනියට ලබා දී ඇත්තේ අමාත්‍යංශ නිලධාරීන් බව ඔහු පැවසුවා.

ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කලේ එම සමාගමේ වංචා ඉදිරියේදී තමා හෙළිකරන බවයි.

කෙසේවෙතත් අගමැතිනිය ඊයේ SupremeSAT-1 හරහා ශ්‍රී ලංකාවට රුපියල් බිලියන 343.9ක ආදායමක් ලැබී ඇති බව ප්‍රකාශ කලේ මන්ත්‍රී DV චානකගේ යොමුකල ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්

Search