පොලිස්පති ධූරයෙන් දේශදේශබන්දු තෙන්නකෝන් මහතා ඉවත් කිරීමේ යෝජනාව අද පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 177 කින් සම්මත විය.
යෝජනාවට විරුද්ධව කිසිදු ඡන්දයක් භාවිත නොවීය.
පාර්ලිමේන්තුවේදී පැවති විවාදයෙන් අනතුරුව ඡන්ද විමසීම සිදු කරන ලදී.
සම්මත වූ එම යෝජනාව කථානායකවරයා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත