විදුලි බල මණ්ඩලය විකිනීමට එරෙහිව බත්තරමුල්ලේ සාදුත් සජිත්ව හම්බවෙන්න එයි

විදුලි බල මණ්ඩලය විකිනීමට එරෙහිව බත්තරමුල්ලේ සාදුත් සජිත්ව හම්බවෙන්න එයි

විදුලි බල මණ්ඩලය විකිනීමට එරෙහිව අද දින විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා සමග පැවැති සාකච්ඡාවට බත්තරමුල්ලේ සීලරතන හිමියෝද එක්ව සිටියහ.

උන්වහන්සේ කියා සිටියේ එදා ජවිපෙ පන්දම් ගෙන පාරට බැස්සා සේ මේ වනවිට ආණ්ඩුවට එරෙහිව පන්දම් ගෙන පාරට බැසීමට සිදුව ඇති බවකි.

 

IMG 20250804 WA0015

Search