පැල්මඩුල්ල විවිධ සේවා සමුපකාර සමිතියේ නිලවරණය අද පැවැති අවස්ථාවේ එහි බහුතර බලය ලබා ගනිමිනි ජය තහවුරු කිරීමට සමගි ජන බලවේගයට හැකි විය.
ඒ අනුව අද පැවැති නිලවරණයේ දී සමගි ජන බලවේගයට මුළු ඡන්ද 99න් 52ක් ලබා ගැනීමට හැකි විය.