ජනතාව සහ රට වෙනුවෙන් වැඩ කිරීමට ආණ්ඩුවට ලබා දී තිබූ කාලය අවසන් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න මහත්මිය පවසනවා.
ඒ අනුව ආණඩුවට එරෙහිව වැඩපිළිවෙළක් ඉදිරියේදී ක්‍රියාත්මක කරන බව මන්ත්‍රීවරිය පැවසීය