සකෑන් පරීක්ෂාවේදී අන්තර්ගතය සහ ප්රමාණය පිළිබඳ අවිනිශ්චිතතා මතුව තිබියදී භෞතිකව පරීක්ෂා කරන ලෙස ලබා දී තිබූ නිර්දේශද නොතකමින් රතු ලේබල් බහාලුම් පරීක්ෂාවකින් තොරව නිදහස් කළේ කෙසේද යන්න පරීක්ෂණයක් පැවැත්විය යුතු බවත් ඔවුන්ට විරුද්ධව විනය ක්රියාමාර්ග ගත යුතු බවත් ඒ පිළිබඳ පර්යේෂණ පැවැත්වූ විමර්ශන කමිටුවේ අවසන් වාර්තාවේ සඳහන් වේ...
පසුගිය ජනවාරි මාසයේදී රේගු පරීක්ෂාවකින් තොරව 300කට වැඩි බහාලුම් ප්රමාණයක් කොළඹ වරායෙන් නිදහස් කිරීම සම්බන්ධයෙන් විමර්ශනයද කිරීමට පත්කළ සිව් දෙනෙකුගෙන් යුත් කමිටුව මෙම අවසන් වාර්තාව නිකුත් කර ඇත