බ්‍රැඩ්මන් වීරකෝන් අභාවප්‍රාප්ත වෙයි

බ්‍රැඩ්මන් වීරකෝන් අභාවප්‍රාප්ත වෙයි

කීර්තිමත් රාජ්‍ය පරිපාලන නිලධාරියෙකු වූ බ්‍රැඩ්මන් වීරකෝන් අභාවප්‍රාප්ත වී තිබේ.

මියයන විට ඒ මහතා 94 වන වියේ පසුවිය.

1954 වසරේදී ශ්‍රී ලංකා සිවිල් සේවයට බැඳුනු බ්‍රැඩ්මන් වීරකෝන් දිවයිනේ ප්‍රදේශ කිහිපයක ම සේවය කර පසුව 2002 වසර දක්වා ම ජනාධිපතිවරු තිදෙනෙකුගේ සහ අගමැතිවරුන් 7 දෙනෙකු යටතේ ලේකම් ධූරයේ සේවය කර ඇත

Search