හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ, 2015 ජනාධිපතිවරණ සමයේ රුපියල් මිලියන 25ක් වටිනා බඩ ඉරිඟු බීජ හිතවතුන්ට බෙදාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ය.