අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂකවරයා ලෙස ශානි අබේසේකර නැවත පත් කිරීම සඳහා වැඩබලන පොලිස්පතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට පොලිස් කොමිසමේ අනුමැතිය හිමිව තිබේ.
නව රජය පත්වීමෙන් පසුව කොන්ත්රාත් පදනම මත පොලිස් සේවයට යළි බඳවා ගත් ශානි අබේසේකර මහතා අපරාධ බුද්ධි විශ්ලේෂණ හා නිවාරණ කොට්ඨාසයේ අධ්යක්ෂවරයා ලෙස කටයුතු කළේය
CID ලොකුම පුටුව ශානිට
