ජාතික ජනබල වේගය ආයතන 203ක බලය පිහිටුවා ඇත.සමගි ජන බලවේගයට ආයතන 28ක බලය පිහිටුවීමට හැකි වී ඇත තමිල් අර්ශකච්චු ආයතන 16කද මුස්ලිම් කොංග්‍රසය ආයතන 4ද ලංකා කම්කරු කොංග්‍රසය හා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ආයතන 3න බැගින්ද බලය පිහිටුවා ඇත. පොදු ජන එක්සත් පෙරමුණ එක් පළාත් පාලන ආයතනයක බලය පිහිටවීමට හැකි වේවා ලැබී ඇත
දැනට පිහිටුවා ඇති පුංචි ආණ්ඩු 272 න් 203ක බලය මාලිමාවට, සමගි ජන බලවේගයට ආයතන 28 යි. එක්සත් ජාතික පක්ෂයට එකක්වත් නෑ
