රනිල්ගේ පෞද්ගලික විදේශ සංචාර ගැනත් CIDයෙන් විමර්ශන

රනිල්ගේ පෞද්ගලික විදේශ සංචාර ගැනත් CIDයෙන් විමර්ශන

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික විදේශ සංචාර සම්බන්ධව විමර්ශනයක් ආරම්භ කර තිබෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත දැනුම් දී ඇත.

මෙම විමර්ශනයට අදාළ සවිස්තර වාර්තාවක් අපරාධ පර්යේෂණ දෙපාර්තමේන්තුව විසින් කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනෙවිය වෙත භාරදී තිබේ.

මේ සම්බන්ධව දැනට සිදුකරන විමර්ශන පොදු දේපළ පනතට අනුව සිදු කෙරෙන බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක්  පැවසීය

Search