ලංකාවේ නම උස්සන්න ඇමරිකානුවෙක්ට හොර පාරෙන් කෝටි 240 ක් දීලා !! මහා බැංකුව විමර්ශන අරඹයි

 ලංකාවේ නම උස්සන්න ඇමරිකානුවෙක්ට හොර පාරෙන් කෝටි 240 ක් දීලා !!  මහා බැංකුව විමර්ශන අරඹයි

 පාර්ලිමේන්තුව හෝ කැබිනට් මණ්ඩලය හෝ දැනුවත් නොකොට ඇමෙරිකානු ඩොලර් මිලියන අටක අධික මුදලක් (රුපියල් කෝටි 240 ක්.) ඇමරිකානුවෙකුට ගෙවීමේ සිදුවීමක් පිළිබඳ මහා බැංකුව විමර්ශන ආරම්භ කිරීමට නියමිත ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග අනාවරණය කරයි.

 

ජාත්‍යන්තර ප්‍රජාව අතර ලංකාවේ ප්‍රතිරූපය වර්ධනය කිරීම සඳහා යනුවෙන් පවසමින් මේ මුදල් ගෙවා ඇත්තේ රජයේ මුදල් පරිහරණ පිළිබඳ විධිමත් ක්‍රමවේදය නොසලකමින්ය .. 2024 වසරේදී මෙසේ මුදල් ගෙවා ඇත්තේ ව්‍යාපාරිකයකු හා අරමුදල් රැස් කරන්නෙකු ලෙස ප්‍රකට ඉමාඩ් සුභේරි නැමැති ඇමරිකාංගයකුටය ඔහු ඇමරිකානුවේ වර්තමාන ජනාධිපති ඩොනල්ඩ්රම්ගේ සමීප හිතවතෙකු ලෙසද කටයුතු කරයි

Search