බිංගිරිය සහ පාතහේවාහැට ප්‍රා.සභාව සමගි ජන බලවේගයට

බිංගිරිය සහ පාතහේවාහැට ප්‍රා.සභාව සමගි ජන බලවේගයට

පසුගිය දා පැවැති පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල අනුව විපක්ෂයට වැඩි බහුතරයක් හිමි බිංගිරිය ප්‍රාදේශීය සභාවේ සහ මහනුවර දිස්ත්‍රික්කයේ පාතහේවාහැට ප්‍රාදේශීය සභාවේ බලය තහවුරු කිරීමටත් එහි සභාපති ධුරය ලබා ගැනීමටත් සමගි ජන බලවේගයට අද (19) හැකි විය

Search