බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ජුනි 25 වන දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරයි

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ජුනි 25 වන දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරයි

වැඩ තහනමට ලක් කර සිටින බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය ජුනි 25 වන දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.

ජනාධිපති සමාව යටතේ අපරාධ වැරදිකරුවෙකු නිදහස් කිරීමට අදාලව සිදු කරන පරීක්‍ෂණ මත ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

Search