ආයතන සංග්‍රහයට පිටින් වැඩ කරලා; රවී කුමුදේශ්ගේ වැඩ තහනම් ....

ආයතන සංග්‍රහයට පිටින් වැඩ කරලා;  රවී කුමුදේශ්ගේ වැඩ තහනම් ....

රවී කුමුදේශ් මහතාගේ වැඩ තහනම් කර තිබේ.

ලිපියක් යොමු කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (පාලන) චාමික ගමගේ මහතා සඳහන් කර ඇත්තේ, ආයතන සංග්‍රහයට පිටින් යමින්, 2024 මහමැතිවරණයට අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වී තරග කිරීම හේතුවෙන් රවී කුමුදේශ් මහතාගේ වැඩ තහනම් කර ඇති බවයි.

Search