ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන දෙදෙනෙකු ජනාධිපති අරමුදලෙන් මුදල් ලබා ගෙන ඇති බවත් ඒවා වත්මන් ආණ්ඩු විසින් හෙළි නොකළ බවත් පාර්ලිමේන්තු මන්ත්රී දයාසිරි ජයසේකර මහතා පවසයි.
ඔහු මේ බව අනාවරණ කළේ, Youtubeනාලිකාව සමඟ විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.
Monara