කොරෝනා වෛරසය ආසාදි වූ ආසාදිත වූ අනුරාධපුර ප්‍රදේශයේ පුද්ගලයෙකු මරණයට පත්ව ඇත.
අනුරාධපුර මහ රෝහලට කොරෝනා ආසාදිතයන් 6 දෙනකු පැමිණ ඇති අතර ඔවුන්ගෙන් එක් අයෙක් මියගොස් තිබෙනවා.
වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය තේජන සෝමතිලක මහතා කියා සිටියේ, සෙසු රෝගීන් පස්දෙනා අනුරාධපුර මහ රෝහලෙන් ප්‍රතිකාර ලබා නිවෙස් බලා පිටත්ව ගොස් ඇති බවයි.
මියගිය පුද්ගලයා අනුරාධපුර සාලියවත්ත ප්‍රදේශයේ පදිංචි 61 හැවිරිදි අයෙකි.