හිටපු අමාත්‍ය පියසේන ගමගේ අද (03) පෙරවරුවේ අල්ලස් කොමිසමට පැමිණ තිබේ.
පැය 3කට ආසන්න කාලයක් ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව ඔහු අල්ලස් කොමිසමෙන් පිටව ගිය බවයි වාර්තා වන්නේ.