කොළඹ මහ නගර සභාව සඳහා විපක්ෂයේ පොදු එකඟතාවයෙන් සමඟ ජන බලවේගයෙන් නගරාධිපති ධූරය සඳහා සභිකයකු ඉදිරිපත් කරන බවත් එමෙන්ම එම නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති ධූරය සඳහා එක්සත් ජාතික පක්ෂයට ලබා දීමට එකඟතාවයකට පැමිණි බව පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පැවසීය