රුසියාවට ගන්න ගිය ‘තරුණ මහින්ද‘ පැය 6 ක් පොලිස් කුඩුවේ

කටාර් ගුවන් සේවයට අයත් අංක 6655 න් ඔක්. 11 වෙනිදා රුසියාවේ තරුණ සමුළුවට සහභාගීවීමට ගිය අවුරුදු 65 ක් වූ තරුණ මහින්ද ගුවන්යානයේ දුම්බීම හේතුවෙන් ලංකා නියෝජිත කණ්ඩායම අවුලක වැටී තිබේ.


දොහා ජාත්‍යන්තර ගුවන්තොටුපලේ දී, ඉවත් කරනු ලැබූ ලංකාවේ ‘ සෝ කෝල් - තරුණයා‘ එහි පැය පැය 06ක් රදවා සිටියේය.

ඉන් පසුව කටාර් සමාගමේ කිසිදු ගුවන්යානකට නැවත ඇතුලත් කර නොගැනීම, ලක්ෂ 3 1/2 ක දඩයක් යටතේ ඔහු නිදහස් කොට ඇත.

මොස්කව් බලා වෙනත් ගුවන් සේවයකට අයත් යානයකින් ගොස් ඇතැයි වාර්තා වේ.

Search