කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත් කෙටුම්පතට ගෙනආ සංශෝධනවලට ඡන්දයක්

කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත් කෙටුම්පතට ගෙනආ සංශෝධනවලට ඡන්දයක්

කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත් කෙටුම්පත

දෙවන වර කියවීමට ගෙනආ සංශෝධන සම්බන්ධයෙන් අද (20) පාර්ලිමේන්තුවේදී ඡන්දයක් පැවැත්වුණි.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග මහතා විසින් ගෙනආ සංශෝධන සම්බන්ධයෙනි.

ඒ් අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග මහතා විසින් ගෙනආ සංශෝධනවලට පක්ෂව ඡන්ද 05ක් සහ විරුද්ධව ඡන්ද 14ක් හිමිවිය.

අනතුරුව නියෝජ්‍ය කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම්දුන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග මහතා විසින් ගෙනආ සංශෝධන වැඩි ඡන්ද 09කින් ප්‍රතික්ෂේප වූ බවය.

තිදෙනෙකු ඡන්දය දීමෙන් වැළකී සිටියේය.

Search