විදෙස්ගතව සිට මෙරටට පැමිණි කාන්තාවක් ඝාතනය කරයි

විදෙස්ගතව සිට මෙරටට පැමිණි කාන්තාවක් ඝාතනය කරයි

විදේශ රටක සිට මෙරටට පැමිණ

තනිව ජීවත්වූ කාන්තාවක් ඊයේ (06) රාත්‍රියේ ඝාතනය කර තිබේ.

පොලීසිය සඳහන් කළේ මාවතගම පොලිස් වසමේ පිලැස්ස ප්‍රදේශයේ නිවසක් තුළදී තියුණු ආයුධයකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවය.

මියගොස් ඇත්තේ 62 හැවිරිදි කාන්තාවකි.

සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන ක්‍රියාත්මකය.

(Ada derana)

Search