වතු සේවක දෛනික වැටුප ඉහළ දමමින් ගැසට් නිවේදනයක්

වතු සේවක දෛනික වැටුප ඉහළ දමමින් ගැසට් නිවේදනයක්

වතු කම්කරුවන්ගේ දෛනික අවම වැටුප රුපියල් 1,700ක්

ලෙස නියම කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

අදාළ ගැසට් නිවේදනය පහතින් දැක්වෙයි,

වතු කම්කරු වැටුප රු 1700ක් කරමින් ගැසට් නිවේදනයක් by poornima on Scribd

 (Ada derana)

Search