වර්ථමානයේ බුදු දහමට විවිධාකාරයෙන් බලපෑම් එල්ල වෙනවා - අස්ගිරි පාර්ශවයේ මහානායක

වර්ථමානයේ බුදු දහමට විවිධාකාරයෙන් බලපෑම් එල්ල වෙනවා - අස්ගිරි පාර්ශවයේ මහානායක

වර්ථමානය වනවිට බුදු දහමට විවිධාකාරයෙන්

බලපෑම් එල්ල වෙමින් පවතින බව අස්ගිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන හිමියෝ පවසති.

උන්වහන්සේ පවසන්නේ මේ පිළිබඳ රජය දැනුවත් කිරීමත් සමඟ එවැනි පුද්ගලයින්ට එරෙහිව ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇති බවය.

ඊයේ  (29) මාධ්‍ය වෙත අදහස් දක්වමින් උන්වහන්සේ මේ බව පැවසුහ.

ඇතැම් භික්ෂුන් වහන්සේ විසින් සිදුකරන ක්‍රියා හේතුවෙන් බුදුදහම ඉක්මණින් විනාශ වීමේ අවදානමක් මතුව ඇති බවද උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළහ.

(Ada derana)

Search