තමා පිළිකාව සඳහා ප්‍රතිකාර
ලබාගන්නා බව කේට් මිඩ්ල්ටන් පැවසුවාය.
විශේෂ වීඩියෝ පණිවුඩයක් නිකුත් කරමින් ඇය විසින් ඒ බව හෙළිකර තිබුණි.
කේට් පසුගිය ජනවාරි මාසයේදී උදර සැත්කමකට මුහුණ දුන්නාය.
(Ada derana)