කෝප් කමිටුව ගැන අනුර ගත් තීරණය

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ද

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටු සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වී තිබේ.

ඒ අනුව මේ වනවිට කෝප් කමිටු සාමාජිකයින් 30 දෙනා අතරින් 10 දෙනෙකු ඉල්ලා අස්වී ඇත.

(Ada derana)