රට ගැන ජාත්‍යන්තර විශ්වාසය ගොඩනැගෙන්න විය යුතු දේ හර්ෂ කියයි (VIDEO)

රට ගැන ජාත්‍යන්තර විශ්වාසය ගොඩනැගෙන්න විය යුතු දේ හර්ෂ කියයි (VIDEO)

ගෝලීය වාණිජ වෙළඳපොළෙහි ශ්‍රී ලංකාව කෙරෙහි ඇති විශ්වාසය ශක්තිමත් කරගැනීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) තහවුරුව අතිශයින් වැදගත් බව

සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා පවසයි.

අද (14) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ මෙරට කෙරෙහි ජාත්‍යන්තර විශ්වාසය සම්පූර්ණයෙන්ම බිඳී ඇති මෙවැනි අවස්ථාවක, ජාත්‍යන්තර වශයෙන් මෙරට කෙරෙහි විශ්වාසය ගොඩ නගා ගැනීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) රුකුල් වනු ඇති බවයි.

Search