21 එළියට එන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා - රන්ජන්ගෙන් සුබ පණිවුඩයක් (VIDEO)

21 එළියට එන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා - රන්ජන්ගෙන් සුබ පණිවුඩයක් (VIDEO)

තමන්ට නිදහස් ලැබේවියි බලාපොරොත්තුවෙන් සිටින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක පවසයි.

 

නඩු කටයුත්තක් සඳහා හිටපු මන්ත්‍රීවරයා අද (18) නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන විත් තිබුණු අතර අධිකරණ පරිශ්‍රයෙන් පිටත්ව යාමේ දී මාධ්‍යවේදියෙක් විසින් විමසූ පැනයකට පිළිතුරු ලබාදෙමින් ඔහු මේ බව කියා සිටියේ ය.

මාධ්‍යවේදියා - 21 එළියට එයිද?

රන්ජන් - බලාපොරොත්තුවෙන් ඉන්නවා මල්ලි.

මාධ්‍යවේදියා - වැඩ බලන ජනාධිපතිතුමා ඔබතුමාගේ පැත්තේ ඉන්නවද

රන්ජන් - මම කාගෙවත් පැත්තේ නෑ මල්ලි මම ඉන්නේ ජනතාවගේ පැත්තේ.

 

Search