ඇමති මණ්ඩලයේ තීන්දුවෙන් මුළු රටම එකතැන - අනුර (VIDEO)

ඇමති මණ්ඩලයේ තීන්දුවෙන් මුළු රටම එකතැන - අනුර (VIDEO)

පෞද්ගලික, රාජ්‍ය සේවාවන් සහ පොදු උවමනා වෙනුවෙන් සති දෙකක කාලයක් සඳහා ඉන්ධන නිකුත් නොකිරීමට කැබිනට් මණ්ඩලය විසින් ගත් තීන්දුව

මෙරට කඩා වැටීමට ගත් තීන්දුවක් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පවසනවා.

මේ විනාශකාරී ආර්ථික ප්‍රතිපත්තිය මෙන්ම විනාශකාරී දේශපාලන සංස්කෘතියටත් අපේ රට තවදුරටත් ගොඩගන්නට නොහැකි බව කැබිනට් මණ්ඩලයේ මෙම තීන්දුවෙන් පෙනී යන බව මාධ්‍ය හමුවක දී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ය.

 

Search