අගමැති රනිල් මුදල් ඇමති ලෙස දිවුරුම් දෙයි (VIDEO)

අගමැති රනිල් මුදල් ඇමති ලෙස දිවුරුම් දෙයි (VIDEO)

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය ධුරයේ දිවුරුම් දී තිබෙනවා.

 

දිවුරුම් දීම අද (25) පෙරවරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ සිදු විය.

ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් ද මේ අවස්ථාවට එක් ව සිටියේය.

Search