රනිල් වික්‍රමසිංහ අරගලය පාවා දුන්නා - ශානක්‍යන් (VIDEO)

රනිල් වික්‍රමසිංහ අරගලය පාවා දුන්නා - ශානක්‍යන් (VIDEO)

වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ගාලු මුවදොර අරගලය පාවා දුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යන් රාසමානික්කම් පවසනවා.

 

අද (20) පාර්ලිමේන්තුව අමතමින් ඔහු කියා සිටියේ අගමැති සිහිනය වෙනුවෙන් රනිල් වික්‍රමසිංහ අරගලය පමණක් නොව රටේ සියලු ජනතාව පාවා දුන් බව යි.

Search