ගෑස් මිල ඉහල යාමෙන් ආපනශාලා ආහාර මිලත් ඉහළට - අසේල කියයි (VIDEO)

ගෑස් මිල ඉහළ යාමත් සමඟ යළි ආපන ශාලාවල ආහාර මිල ඉහළ දැමීමට සිදුවන බව ආපන ශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් පවසනවා.

 

අද (27) පැවති මාධ්‍ය හමුවක දී ඔහු කියා සිටියේ ගණනය කළ නොහැකි අයුරින් ගෑස් මිල ඉහළ යාම නිසා ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ දැමීම ද ආපනශාලා හිමියන්ට භාරකරන බවයි.

 

Search