රාජපක්ෂ එක්ක මුන් ඔක්කෝම ගෙදර යන්න ඕනේ - ශානක්‍යන් (VIDEO)

ජනතාවගේ අයිතිවාසිකම් ලබාගන්නා තෙක් අරගලය නොනැවැත්විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යන් රාසමානික්කම් පවසනවා.

 

ඉලංගෙයි තමිල් අරුසුකච්චි දේශපාලන පක්ෂයේ ආරම්භකයා වන එස්.ජේ.වී. සෙල්වනායගම්ගේ 45 වැනි ගුණ සමරු වැඩසටහනකට එක්වෙමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේ සියලු රාජපක්ෂවරු ගෙදර යනතෙක් මේ අරගලය සිදු කළ යුතු බවයි.

එසේම, ජාතිවාදයට උඩගෙඩි දුන් සියලු දෙනා රාජපක්ෂවරු සමඟ ගෙදර යැවිය යුතු බව ඔහු කියා සිටියේ ය.

 

 

Search