ආණ්ඩුවට තවදුරටත් රට ගෙනියන්න බැහැ පලවා හරින්න එක්වෙමු - හරිනිගෙන් ඉල්ලීමක් (VIDEO)

වත්මන් ආණ්ඩුව රටේ වගකීම දරන ආණ්ඩුවක් ලෙස පිළිගත නොහැකි බවත් ජනතාව වෙනුවෙන් පෙනී සිටීමට කිසිම අයිතියක් ඔවුන්ට නැති බව ඔප්පු

කරමින් සිටින බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී හරිනි අමරසූරිය පවසනවා.

එබැවින් වත්මන් ආණ්ඩුව පලවා හැරීමට එක්විය යුතු යැයි ඇය ජනතාවගෙන් ඉල්ලා සිටියේ ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

 

 

Search