වත්මන් ජනපති ගෝඨාභය රාජපක්ෂට රටක් පාලනය තබා ප්‍රාදේශීය සභා මන්ත්‍රීකමක් හෝ කළ නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම
පවසනවා.
ජනාධිපතිවරයාට රට කරන්න දෙන්නේ නැහැ නේදැයි මාධ්‍යවේදීන් විමසීමේ දී මන්ත්‍රීවරයා කියා සිටියේ කරන්න දෙන්නේ නැහැ නෙවෙයි කරන්න බැහැ යනුවෙනි.
ඔහු මේ බව සඳහන් කළේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගගේ ප්‍රධානත්වයෙන් ඊයේ (08) පැවැති බණ්ඩාරනායක ගුණ සමරුවට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය දක්වමිනි.