බැසිල්ගේ සහන මල්ල ගැන හර්ෂගෙන් අනතුරු ඇඟවීමක් (VIDEO)

බැසිල්ගේ සහන මල්ල ගැන හර්ෂගෙන් අනතුරු ඇඟවීමක් (VIDEO)

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහන ලබා දෙන්නේ මුදල් අච්චු ගැසීමෙන් නම් අපි ගමන් කරමින් සිටින්නේ තිබුණාට වඩා අර්බුදයකට බව සමගි ජන

බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා පවසනවා.

 

Search