කිසිම පාරිභෝගික භාණ්ඩයකට සහනාධාර ලබාදෙනවාට තමන් එකඟ නොවන බව හිටපු අමාත්‍ය එස්.බී. දිසානායක පවසනවා.
ජලය, විදුලිය සඳහා යන වියදම හරියාකාරව ජනතාවගෙන් අය කරන්නේ නම් ජනතාව ප්‍රවේසමෙන් ඒවා පාවිච්චියට පෙළඹෙනු ඇතැයි ඔහු වැඩිදුරටත් කියා සිටිනවා.