ජනාධිපතිට බලය දුන්නේ විපක්ෂය බිත්තියට හේත්තු කරන්න නෙවෙයි : චමීර පෙරේරා (VIDEO)

ජනාධිපතිට බලය දුන්නේ විපක්ෂය බිත්තියට හේත්තු කරන්න නෙවෙයි : චමීර පෙරේරා (VIDEO)

ජනාධිපතිවරයාට බලය ලබා දී ඇත්තේ විපක්ෂය බිත්තියට හේත්තු කර, ප්‍රාණ ඇපකරුවන් බවට පත් කර ඔවුන් නිශ්ශබ්ද කිරීමට නොව නීතිය ක්‍රියාත්මක

කිරීමට බව දේශපාලන ක්‍රියාකාරී චමීර පෙරේරා පවසනවා.

මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු වැඩිදුරටත් මෙසේ කියා සිටියේ ය.

 

Search