කබ්රාල්ගේ පත්වීම අවලංගු කරන්න - ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් (VIDEO)

කබ්රාල්ගේ පත්වීම අවලංගු කරන්න - ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් (VIDEO)

 

අජිත් නිවාඩ් කබ්රාල් මහ බැංකු අධිපති ලෙස පත් කිරීම නීති විරෝධී බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර පවසනවා.

එම පත්වීම අවලංගු කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ඊයේ (23) ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කිරීමෙන් පසු මාධ්‍ය හමුවේ ඔහු මෙසේ අදහස් පළ කළේ ය.

Search