අපි ආණ්ඩුවක් පත්කෙරුවේ මේවා බලාපොරොත්තුවෙන් නෙවෙයි : අපිට වුණේ ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ වැඩක් (VIDEO)

අපි ආණ්ඩුවක් පත්කෙරුවේ මේවා බලාපොරොත්තුවෙන් නෙවෙයි : අපිට වුණේ ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ වැඩක් (VIDEO)

 

අපිට සිද්ධ වෙලා තියෙන්නේ ඉඟුරු දීලා මිරිස් ගත්තා වාගේ වැඩක් බවත් අපි ආණ්ඩුවක් පත්කළේ මෙවැනි දේ බලාපොරොත්තුවෙන් නොවන බවත්

මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පවසති.

උන්වහන්සේ මේ බව සඳහන් කළේ, පොලොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්මේ ආරක්‍ෂාවට යොදා තිබෙන රළපනාවේ කලුගල් ආදිය ඉවත් කරමින් ඇවිදින මං තීරුවක් ඉදිකිරීමට විරුද්ධත්වය පළ කළ හිමිවරු පිරිසක් අභයරාමයට පැමිණ ඒ ගැන පැමිණිලි කළ අවස්ථාවේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

 

Search