මෙරට ප්‍රශස්ත දේශපාලකයකු සහ රටට විශාල බලාපොරොත්තුවක්ව සිටි හිටපු අමාත්‍ය මංගල සමරවීර නොහිතු මොහොතක අප අතරින් වියෝ වීම ගැන
කණගාටුව ප්‍රකාශ කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු පවසනවා.
එතුමාගේ දැක්ම අනුව සියලු දෙනාට සමාන අයිතිවාසිකම හිමිවන ලංකාවක් ලබාදීමට සමගි ජන බලවේගය සුදානම් බවයි ඔහු වැඩි දුරටත් කියා සිටියේ.