ආණ්ඩුව ජනතාවගේ බඩගින්න එක්ක සෙල්ලම් කරනවා ද? (VIDEO)

ආණ්ඩුව මෙරට ජනතාවගේ බඩගින්න එක්ක සෙල්ලම් කරනවා ද යන ප්‍රශ්නය ඉතිරිව ඇති බව

පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් පවසනවා.

ඉහල ගිය බඩු මිලට සාපේක්ෂව රජය විසින් අඩු ආදායම්ලාභීන්ට ලබාදෙන රුපියල් 2000ක මුදල කොහෙත්ම ප්‍රමාණවත් නොවන බවට අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියේ ය.

Search